About Surala Juku Kids Math Lab

Teacher Nadee

University of Moratuwa.
Yokohama Board of Education - Japan

අපගේ පන්තිය හරිම විශේෂයි. මෙය තවත් එක ටියුෂන් පන්තියක් නම් නෙමෙයි. අපේ පන්තියේ සෑම දරුවෙක්ටම අප ලබාදෙන නිපුණතාවය වන්නේ මනසින් ගණිත ගැටළු විසඳීමේ හැකියාවයි. මම වසර 13ක් ජපානයේ ගත කල කාලය තුල එහි ප්‍රාථමික පාසල් වල ඉගැන්වීමට සම්බන්ධ වුණෙමි. එහිදී ජපන් දරුවන් මනසින් ගැටළු විසඳීමට එම අධ්‍යාපන ක්‍රමය තුල පුහුණු කරන ආකාරය දුටුවෙමි.

ලංකාවේ දරුවන් ඇඟිළි ගණන් කරමින් ගණිත ගැටළු විසඳීම අපි නිතර දකින අසන ප්‍රශ්නයක්. එය නිවැරදි කිරීමට මෙම වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙනවා. පරිගණකය යොදාගෙන එක එක දරුවාට අදාලව ඉගැන්වීම කරන අතර දුර්වල ළමුන් පුළුවන් කිරීමටත්, පුළුවන් ළමුන් තවත් පුළුවන් කිරීමටත් අපට පුළුවන්. දරුවන් අපේ පන්තියේ පුහුණුවෙන් පසුව ඇඟිළි ගණන් නොකර නිවැරදිව, වේගයෙන් ගණන් සාදනවා.

අප පන්තිය තුලින් ඔබට ලබාදෙන සේවාව

  1. සෑම දරුවකුටම ID පතක්
  2. එක් එක් දරුවා වෙනුවෙන් පාඩම් මාලාව සකස් කිරීම
  3. වැදගත් කරුණු zoom හරහා දරුවන්ට කියා දීම
  4. දෙමවුපියන් සමග දුරකතනයෙන් අදාළ උපදෙස් ලබා දීම
  5. සුරලා, දැලිස තරඟ වලට දරුවන් සහභාගී කරවීම

Kids Math Lab is using Surala program to mental math calculation. I have seen how Japanese kids in Japanese public schools do calculations faster. With my experience in Japan, I basically target to improve child’s ability to do arithmetic calculations with speed and accuracy. For that, I train them to do four arithmetic operations(addition, subtraction, multiplication and, division) mentally. Kids Math Lab students are not doing finger counting after our training.

What we offer

  1. An individual ID to login
  2. Lesson plan for each child
  3. Zoom lessons to guide kids at important learning points
  4. Continuous communication with parents
  5. Participating into Surala Dalisa Competition

Why you should send your child to Surala juku-Kids Math Lab

සෑම දරුවෙකුගේම දැන් ගණිත නිපුණතාවය අධ්‍යනය කර, එක් එක් දරුවාට අනුව පාඩම් මාලාව සකසනු ලැබේ.

We will analyze student’s current calculation skill and set up best learning plan suitable to your child.

කෙටි කාලීන පාඨමාලා ලෙසින් පවත්වනු ලැබෙන අතර, මාස 6ක් වැනි කලකින් ගණිත නිපුණතාවය හොද මට්ටමකට ගෙන ඒමට හැකිය.

We have set short courses, so that your child can get the necessary skills within short period of time.

අප පන්තියේ දරුවන් දැලිස තරග තුලින් ජයග්‍රහණයන් රැසක් ලබා ඇත.

Surala kids have won several places in math competitions.

නදී ටීචර් විසින් සෑම දරුවකු ගැනම වෙන වෙනම අධ්‍යයනය කර දෙමවුපියන්ට සහ දරුවන්ට වැදගත් උපදේශ ලබාදේ.

Teacher nadee follows every child individually and give the best advices to the child and parents.