අපේ ගණිත වැඩසටහන හරිම විශේෂයි. නදී ටීවර්ගේ මග පෙන්වීම යටතේ පරිගණකයෙන් තමා පාඩම ඉගෙන ගන්නේ. මෙහි මූලික අරමුණ තමා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඉතා ඉක්මනින් නිවැරදිව කිරීමට ඇති හැකියාව වැඩිකිරීම. මේ හතර පුළුවන් නම් දරුවා ගණිත විෂයට හොඳ දක්ෂතා දක්වනවා. වැඩසටහන සිංහල සහ ඉංග්‍රීසි බසින් ඔබට හැදෑරිය හැක.
Surala juku-Kids Math Lab is a math e-learning service from Japan. Primary objective of the program is to improve speed and accuracy of four arithmetic operations: addition, subtraction, multiplication, and division. If a child is performing well for these four, that will surely affect for better performance at school. Kids Math Lab-Surala offers the math program in Sinhala and English mediums.
KML is managed by Teacher Nadee. She studied from University of Moratuwa. She had been in Japan for 13 years. Together with the exposure in Japan in the education sector, Teacher Nadee gives the best instructions to parents and kids.
සෑම දරුවෙක්ටම වෙන්වෙන්ව අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ. දුර්වලතා ඇති දරුවන්ට, දක්ෂතා ඇති දරුවන්ට තම තමන්ගේ වේගයෙන් ඉදිරියට යා හැක.
Each child gets individual attention!
පරිගණකය ඇසුරෙන් විශාල අභ්‍යාස ප්‍රමාණයක් සහ දැලිස අභ්‍යාස සිදු කරනු ලැබේ.
Computerized Dalisa exercises and more than 40,000 drills
කාටූන් චරිත මගින් උගන්වන නිසා හරිම විනෝද ජනකයි.
It’s engaging. Cartoon characters are as teachers.
Basic course සහ Advance course එක හරහා මාස 6ක් ඇතුලත ගණිතයට හොද නිපුණතාවයක්!
Your child will be perfect in addition, subtraction, multiplication, and division by six months.
1 සිට 7 වසර දක්වා දරුවන්ට අවශ්‍යම ගණිත නිපුණතාවය කුමක්ද? අවිවාදයෙන්ම එය එකතු කිරීම, අඩුකිරීම, ගුණකිරීම, සහ බෙදීම නිවැරදිව සහ වේගයෙන් කිරීමට ඇති හැකියාවයි. මනසින් ගණිත ක්‍රම හතර කිරීමට පුරුදු කිරීමෙන් දරුවන්ගේ වේගය සහ නිවැරදි බව වැඩි කිරීම කරනු ලැබේ.
What would be the most important skill that your child needs between grade 1 to 7 in math? He or she should have the ability to do arithmetic operations speedily and accurately. That is the best foundation for the whole math learning journey. We train them to do calculations mentally, so kids can achieve the speed with accuracy.
| සම්ප්‍රදායක ටියුෂන් පන්ති Traditional tution class |
"සුරලා" අපේ වැඩබිම Surala juku-Kids Math Lab |
|
|---|---|---|
| උගන්වන ආකාරය Teaching method |
සුළු හෝ බොහෝ පිරිසකට Few to more in class |
තනි තනිවම Individual |
| මසක් තුල කරන අභ්‍යාස ප්‍රමාණය Amount of drills (for month) |
ගණිත ගැටළු 100 -200ත් අතර ප්‍රමාණයක් About 100 to 200 drills |
ගණිත ගැටළු 1000ට වඩා වැඩි ප්‍රමාණයක් Above 1,000 Drills |
| සතියක් තුල අධ්‍යයන කාලය Learning hours per week |
පැය 1.5 හෝ 2ක් 1.5 to 2 hours |
පැය 4 සිට 7 අතර හෝ ඊට වැඩි කාලයක් 4 to 7 hours or more |
| එකතු කිරීම, අඩුකිරීම උගන්වන අයුරු addition, subtraction teaching |
ඇගිළි හෝ වෙනත්දෑ යොදා ගැනීම fingers or symbols |
සංඛ්‍යා සංයෝජනය හා වියෝජනය ගැන අවබෝධය understanding the number’s composition and decomposition |
ගණිතයේ මූලික පදයන් නිවැරදිව හසුරුවන්නට.. මූලික අඩිතාලම යොදමින්.. හුදෙක් තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට.. විනෝදය ද දැනුම ද එක සේ සලකමින්.. දරුවන්ගේ මසැස සේම මනස දිනවන්නට.. ගුරුහරුකම් ලබාදෙමින්.. උදා වූ වසංගත තත්වය හමුවේදී ද.. බාධක අභිබවා යමින්.. නිවසේ සිට අධ්‍යාපන නිමැවුම් හදාරන්නට.. අවස්ථාව සලසමින්.. නවමු ඉගැන්වුම් ක්‍රමයකින් කල එලි බට.. "සුරලා" අධ්‍යාපනය මගින්.. 02 ශ්‍රේණියේ විෂය අන්තර්ගතයට එහා ගියා වූ.. පුළුල් ප්‍රයෝගික දැනුමකින්. මාගේ දියණියගේ කුසලතා ඔපනැ න්වීමට.. වෙර දරන නදී ගුරු මෑණියනි... ඔබතුමියට තුති පුදමි මෙසේ..
This is the best place for kids to learn basic mathematical techniques. My kids enjoy Mathematics lot by using Surala Juku-Kids Math Lab program. Let your child to do something amazing with basic mathematics skills. This is a great chance to grow up independently. This helps to improve logical thinking and this is the best place for your kids to learn four foundational calculation skills. My kids have improved their ability of solving basic mathematics skills by mind a lot after attending the program. Thank you so much Teacher Nadee for your continuous support and courage giving always to my kids. Thank you Surala Juku-Kids Math Lab for being a Best Friend to my kids.
My son was performing little bit weaker in his school class and then I got to know about this class. Few weeks after he joined the class, he was really showing an impressive progress in mathematical calculations and performed well even in his school. Teacher Nadee was super friendly and well educated on the subject. My son was bit nervous at first during his classes but teacher Nadee managed to handle my boy very well and gave her best to bring my boy to his best. I would undoubtedly recommend this class to anyone.
My son starts surala in July 2020. Before enroll surala program he was having difficulty with additions and takes more time to understand directions. With the surala program he is greatly improving over this reporting period of four months. And now he is able to accurately solve addition and subtraction math’s problems. This surala program is very effective to develop kids mathematical skills.
Teacher Nadee
අපගේ පන්තිය හරිම විශේෂයි. මෙය තවත් එක ටියුෂන් පන්තියක් නම් නෙමෙයි. අපේ පන්තියේ සෑම දරුවෙක්ටම අප ලබාදෙන නිපුණතාවය වන්නේ මනසින් ගණිත ගැටළු විසඳීමේ හැකියාවයි. මම වසර 13ක් ජපානයේ ගත කල කාලය තුල එහි ප්‍රාථමික පාසල් වල ඉගැන්වීමට සම්බන්ධ වුණෙමි. එහිදී ජපන් දරුවන් මනසින් ගැටළු විසඳීමට එම අධ්‍යාපන ක්‍රමය තුල පුහුණු කරන ආකාරය දුටුවෙමි. ලංකාවේ දරුවන් ඇඟිළි ගණන් කරමින් ගණිත ගැටළු විසඳීම අපි නිතර දකින අසන ප්‍රශ්නයක්. එය නිවැරදි කිරීමට මෙම වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙනවා. පරිගණකය යොදාගෙන එක එක දරුවාට අදාලව ඉගැන්වීම කරන අතර දුර්වල ළමුන් පුළුවන් කිරීමටත්, පුළුවන් ළමුන් තවත් පුළුවන් කිරීමටත් අපට පුළුවන්. දරුවන් අපේ පන්තියේ පුහුණුවෙන් පසුව ඇඟිළි ගණන් නොකර නිවැරදිව, වේගයෙන් ගණන් සාදනවා.
Kids Math Lab is using Surala program to mental math calculation. I have seen how Japanese kids in Japanese public schools do calculations faster. With my experience in Japan, I basically target to improve child’s ability to do arithmetic calculations with speed and accuracy. For that, I train them to do four arithmetic operations(addition, subtraction, multiplication and, division) mentally. Kids Math Lab students are not doing finger counting after our training.
Read more →
Mother
Yumeth Dissanayake (student)
Taylor’s International School Kuala Lumpur | Grade 3Mother
Dakshana Nethali (student)
Singapore | Grade 3Mother
Sonali Adhithya (student)
Wycherley International | Grade 4Father
Chanithu Nethsilu Hewagama (student)
Lyceum International School | Grade 3Mother
Dakshana Nethali Aradhya (student)
Sumedha College, Gampaha | Grade 1Mother
K.K.A.Janiru Mihimitha Perera (student)
Science collage Mount Lavinia | Grade 3Mother
RIVINU LOSITHA (student)
H/TERAPUTHTHA PRIMERI COLLEGE | Grade 2Mother
Yasiru (student)
St. Mary's College | Grade 2Mother
Sithupa Dulmika Jayalath (student)
Sumedha College -Gampaha | Grade 5Father
Esada Risandul (student)
Richmond College Galle | Grade 5Mother
Bhashitha Rathnayake (student)
Jmc College International | Grade 1Mother
Chethana (student)
Sri Seelarathana Primary | Grade 3Write a comment (අදහස්)